Asama Heene Oya (ආසම හීනේ ඔයා) - Sujan Fernando (Official Music Video)

Desawana Music
Desawana Music
Published on 21.07.2021

Asama Heene Oya (ආසම හීනේ) - Sujan Fernando (Official Music Video)

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director - Kasun Madushanka
♪ Artist - Sujan Fernando
♪ Music - @Prageeth Perera
♪ Lyrics & Script - Harshana K Perera
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @Mr. Pravish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Salon Piyumi
♪ Production Manager - Dilan Madushanka
♪ Camera Assistant - Akila Sandamal
♪ Gaffer - Madushanka Pieris
♪ Lighting - Upul Liyanage, PCS Sampath
♪ Cast - Chathu Rajapaksha, Udith Abeyrathne, Roshan Wickramasinghe
♪ Special Thanks - Kelum Dissanayake, Isuru Fonseka

Dial Now...
For Download " Asama Heene Oya" song as your RingIn Tone..
☎Dialog: 876072
☎Hutch: 369284020
☎Etisalat: 369284020
☎Airtel: 8880092966
☎Mobitel: SOON

♪Stream the Full Song Here♪
iTunes: https://music.apple.com/lk/album/asama-heene-oya-single/1558598421
Spotify: https://open.spotify.com/album/5HFNj1jBBHFWdZaYR9lGd0
Deezer: https://www.deezer.com/us/album/215327662
Apple Music: https://music.apple.com/lk/album/asama-heene-oya-single/1558598421
Yandex Music: https://music.yandex.com/album/14420100
Amazon Prime Music: https://music.amazon.com/albums/B08Z2ZYS39

Song Lyrics
හිමි දේකටද ආශා හිත මේ නිතර අහනා
මහද පුරා ප්‍රේම කලා ආසම හීනෙ ඔයා
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනානම්
නෙතු නොපෙනී සදා වැසුනානම්
හිත මේ වාගෙ දුක් වෙන්නෑ නෙ ඔබ හිංදා
මගෙ අඩුපාඩු මට කීවානම්
වැරදුනු තැන් හදාගන එහෙනම්
අද මේ වාගෙ වෙන් වෙන්නෑ නෙ අපි දෙන්නා

පිංතූරෙ තරම් හැඩකාර වුනත්
හැසිරීම කැතයි හරි නෑනේ
මනමාල හිතක් කියලා දැනිලත්
කෙරු ප්‍රේමෙ තමයි අපරාදේ
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනානම්..//

එකපාර වෙනස් තනි තීරණගත්
ඔය හීනෙ බිදින්නෑ ඔබගේ
හිංසා නොකරන් දවසක් හරි මන්
ආදරය කලා පණ වාගේ
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනානම්..//

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#AsamaHeeneOya #SujanFernando #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaMusic #PrageethPerera #HarshanaKPerera #NewSong2021

Runtime 00:05:28

asama heene song, asama heene sujan fernando, sujan fernando songs, asama heene official music video, sinhala new songs, best sinhala songs, sinhala songs, new sinhala song, sinhala sindu, sinhala new songs 2021, new sinhala songs, new songs, sinhala songs 2021, new sinhala songs 2021, new sinhala video songs, sujan fernando new songs, sujan fernando music videos, prageeth perera, asama hine oya, himi dekatada asha, desawana music, harshana k perera, mr pravish,

COMMENTS: 934
Recommended Videos
For advertisers
place for your advertisement.